සී/ස අකරවත්ත ජනෝදාන සංවර්ධන සමූපකාර සමිතියේ පූර්ව අනුග්‍රහයෙන් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී දරුවන් ඉලක්ක කරගෙන සියලු පහසුකම් නොමිලේ ලබා දෙමින් ඩිප්ලෝමාධාරී පුහුණු ගුරු මහත්මියකගේ සහභාගීත්වයෙන් පවත්වා ගෙන යනු ලබන පුර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථානය Leave a Comment / News and Update / By alexanderktrader96