2021 වර්ෂයට අදාළව වයඹ පළාත් සමුපකාර කාර්ය සාධන තරගාවලියේ ජය සංකේත ප්‍රදානය වයඹ විශ්වවිද්‍යාලයීය පන්ඩිත් අමරදේව ශ්‍රවණාගාරයේ සිදුවු අවස්ථාවේදී අප සමිතිය වෙත රිදී සම්මාන ලැබූ අවස්ථාව Leave a Comment / News and Update / By Ranjith Darmasiri