අපගේ සමාජ මෙහෙවරෙන් බිදක් ජනෝදාන දසවස් පූර්ණ “සේවක ප්රණාම ප්රදානය “ දහනැක්ගෙදර මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින්ගේ උපහාර ලබමින් තාවකාලික නිවසක් හිම් සාමාජිකයෙක් සදහා නිවසක් ඉදිකිරීමට සූදානම්ව සමිතියේ දසවස් පූර්ණ වොලිබෝල් තරගාවලියේ විවිධ අවස්ථා 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය අධ්‍යනය දී ලැබූන තොරතුරු අකරවත්ත ජනෝදාන සමුපකාර සමිතියේ ජනෝදාන තරුණ සංවිධානය විසින් පැවැත් වූ බක්මහ උළෙලේ අවස්ථා ගම් කිකිළි පැටවුන් සාමාජිකයින්ට නොමිලේ ලබාදීමට සූදානම්ව වැඩිහිටියන් 85 දෙනෙක් සදහා වැඩිහිටි දානය පිරිනමන අවස්ථාවනි මැටි වලන් භාවිතා කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කර මැටි වලන් මිළදී ගැනීමට අවස්ථාව සැළසීම සමිති සාමාජිකයන් සදහා පොල් පැල බෙදාදීමට සූදානම්ව අප සමිතියේ පුර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන් සදහා පැවති අවුරුදු චාරිත්‍ර හදුන්වාදීමේ වැඩ සටහනේ අවස්ථා 2022 දෙසැම්බර් 27 සමිති භුමියේ පැවති නත්තල් උත්සවයේ අවස්ථා දහනැක්ගෙදර මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවති සමිතියේ පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂික විවිධ ප්‍රසංගයේ විවිධ අවස්ථා ළමා ගිණුම් හිමියන් සදහා සංස්කෘතික තරග පැවැත් වූ අවස්ථා සමුපකාර සමිති අතර දැනුම මිනුම තරගයක් පවත්වා ත්‍යාග පිරිනැමූ අවස්ථාවන් සමිති සාමාජිකයින් වෙත නොමිලේ ඇස් කන්නාඩි ලබාදීම සදහා ඇස් පරීක්ෂා කිරීමේ අවස්ථා 2021 වර්ෂයට අදාළව වයඹ පළාත් සමුපකාර කාර්ය සාධන තරගාවලියේ ජය සංකේත ප්රදානය වයඹ විශ්වවිද්‍යාලයීය පන්ඩිත් අමරදේව ශ්‍රවණාගාරයේ සිදුවු අවස්ථාවේදී අප සමිතිය වෙත රිදී සම්මාන ලැබූ අවස්ථාව ඩෙංගු මර්ධන වැඩ සටහනක් ලෙස බල ප්‍රදේශයේ ප්ලාස්ටික් පොලිතින් ,බෝතල් රැස් කිරීමේ ශ්‍රමදාන පැවැත්වූ ආකාරය නයි මිරිස් වගා ව්‍යාපෘතිය ආරම්භ කිරීම සදහා සාමාජිකයන්ට නයි මිරිස් පැල බෙදාදීම සී/ස අකරවත්ත ජනෝදාන සංවර්ධන සමූපකාර සමිතිය හා සමූපකාර පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථනයේ දරුවන් සහ සිඟිති පවුලේ දරුවන්ගේ සහභාගීත්වයෙන් ගල්කන්ද ළමා නිවාසයේ දරුවන්ට දානය ලබා දීම වෙනුවෙන් ස්වාමීන්වහන්සේ විසින් ආශිර්වාද කල අයුරු සමූපකාර පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන අවස්ථාවේදී දෙමාපිය වන්දනාව සිදු කිරීමේ අවස්ථාවක් මූණමල්දෙණිය ශ්‍රී වන්දාකිත්යාරාමය විහාරස්ථානයේ දහම්පාසල වෙනුවෙන් මල් පැල හා පළතුරු පැල පරිත්‍යාග කිරීම මූණමල්දෙණිය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට පලතුරු පැල පරිත්‍යාග කිරිමේ අවස්ථාව සී/ස අකරවත්ත ජනෝදාන සංවර්ධන සමූපකාර සමිතියේ කාර්ය මණ්ඩලය හා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ටැකෑව වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් උදෙසා දානය ලබාදී, පිරිකර ලබා දීම සී/ස අකරවත්ත ජනෝදාන සංවර්ධන සමූපකාර සමිතියේ වැඩිහිටි සාමාජිකයන් උදෙසා වැඩිහිටි දානය පවත්වා පිරිකර පරිත්‍යාග කිරීම සී/ස අකරවත්ත ජනෝදාන සංවර්ධන සමූපකාර සමිතියේ දරුවන්ගේ නත්තල් උත්සවය සැමරීම හා ත්‍යාග ලබාදීම සමූපකාර පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථාන්යේ දරුවන් අසපුව විහාරස්ථානයේ නිදහස් උත්සවය සැමරූ අයුරු සී/ස අකරවත්ත ජනෝදාන සංවර්ධන සමූපකාර සමිතිය හා කුලියාපිටිය පොල් වගාකිරීමේ මණ්ඩලය හා එකතු වී පොල් ආශ්රිත නිශ්පාදන කිරීම උදෙසා පුහුණු වැඩසටහනක් පැවැත්වීම සී/ස අකරවත්ත ජනෝදාන සංවර්ධන සමූපකාර සමිතිය හා සමූපකාර සමිති අතර සහයෝගීතාවය වර්ධනය කිරීම උදෙසා පවත්වන ලද දැනුම මිනුම තරගාවලියේ අවස්ථාවක් සී/ස අකරවත්ත ජනෝදාන සංවර්ධන සමූපකාර සමිතිය විසින් පියා අහිමි අඩු ආදායම්ලභී සාමාජික පවුලක් උදෙසා නව නිවසක් ඉදිකිරිම හා එහි වැඩ නිමකොට නිවැසියන් උදෙසා පරිත්‍යාග කිරීම සී/ස අකරවත්ත ජනෝදාන සංවර්ධන සමූපකාර සමිතියේ සාමාජිකයන් උදෙසා බිත්තර වී ලබා දීම සී/ස අකරවත්ත ජනෝදාන සංවර්ධන සමූපකාර සමිතියේ සාමාජිකයන් සංවත්සර මහසභාව සඳහා සහභාගී වීම සී/ස අකරවත්ත ජනෝදාන සංවර්ධන සමූපකාර සමිතියට අනුබද්ධිකම පවත්වාගෙන යනු ලබන සමූපකාර පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන් විසින් පවත්වන ලද ධර්ම දේශනයේ අවස්ථාවක් තිස්වන විවාහ සංවත්සරය සැමරන ලද සාමාජිකයන් සඳහා ත්‍යාග ලෙස ඡායාරූපයක් ලබා දුන්අවස්ථාව සී/ස අකරවත්ත ජනෝදාන සංවර්ධන සමූපකාර සමිතියේ විවාහ වී තිස්වන වර්ෂය සම්පූර්ණ කරන ලද සාමාජිකයන් සඳහා විවාහ සංවත්සරය පැවත්වීම සී/ස අකරවත්ත ජනෝදාන සංවර්ධන සමූපකාර සමිතියට අනුබද්ධිත පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථානය මගින් පවත්වන ලද සිඟිති පොළ වැඩසටහන සී/ස අකරවත්ත ජනෝදාන සංවර්ධන සමූපකාර සමිතියේ සංවත්සර මහ සභාව සී/ස අකරවත්ත ජනෝදාන සංවර්ධන සමූපකාර සමිතිය හා දහනැත්ගෙදර වසම භාර ග්‍රාම නිලධාරිතුමාගේ මග පෙන්වීම යටතේ මරණයට කැප වූ ගවයකු බේරා ගැනීම සී/ස අකරවත්ත ජනෝදාන සංවර්ධන සමූපකාර සමිතියේ සමූපකාර පූර්ව ළමා මධ්‍යස්ථානයේ සිට “පැරකුම්” පූර්ව ළමා මධ්‍යස්ථානයට නෑගම් ගිය, සරසන ලද කරත්තය සී/ස අකරවත්ත ජනෝදාන සංවර්ධන සමූපකාර සමිතියේ පූර්ව අනුග්‍රහයෙන් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී දරුවන් ඉලක්ක කරගෙන සියලු පහසුකම් නොමිලේ ලබා දෙමින් ඩිප්ලෝමාධාරී පුහුණු ගුරු මහත්මියකගේ සහභාගීත්වයෙන් පවත්වා ගෙන යනු ලබන පුර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථානය සී/ස අකරවත්ත ජනෝදාන සංවර්ධන සමූපකාර සමිතියේ සියළු ආගමිකයින්ට සමසේ සැලකීමේ පූර්වාදර්ශනය ලබා දෙමින් බෞද්ධාගමිකයින් හා කතෝලික ආගමිකයින් වෙනුවෙන් දෙවිමැදුරක් සහ බුදු මැදුරක් ස්ථාපනය කර තිබීම